Sunday, November 17, 2024

කැලණිතිස්ස බලාගාරයේ කොටසක් හදිසියේ අක්‍රිය වෙයි

කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ  GT-7 විදුලි ජනන ඒකකය ඩීසල් නොමැතිවීම හේතුවෙන් අද උදෑසන හදිසියේ වසා දමා තිබෙනවා.

ඒ අනුව බලාගාරයේ මෙහෙයුම් උදෑසන  7.21ට හදිසියේම නතර වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශකයෙකු සඳහන් කළා.

බලාගාරයක් වීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 115 ක විදුලි සැපයුමක් අහිමි වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles