Saturday, November 16, 2024

වත්මන් මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ ගජමිතුරු හිතවතුන්ට ලබා දුන් බදු සහන

සීමා පැනවූ පමණින් පවතින ආර්ථික අර්බුදය විසදීමට නොහැකි බව සමගි ජනබලවේගය අවධාරණය කරනවා.

අද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා කියා සිටියේ ආණ්ඩුවේ හිතවතුන්ට ලබා දුන් බදු සහන වත්මන් මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුව බවයි.

පුද්ගලික දත්ත ආරක්ෂණ පණත් කෙටුම්පතෙහි සැගවී ඇති අරමුණු සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඉම්තියාස් බාකිර් මාකර් මහතා මෙහිදී චෝදනා කළා.

මේ අතර ඇතැම් බලවේග කාදිනල් හිමිපාණන්ට සිදුකරන චෝදනා සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles