වත්මන් ආණ්ඩුව පලිගැනීමේ දේශපාලනයක නිරත බව හිටපු ජනපති පවසයි…

0
301

ජනතා සහන පසෙකලා පළිගැනීමේ දේශපාලනයක් වත්මන් ආණ්ඩුව සිදුකරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ තම රජය විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘතීන් හෑල්ලුවට ලක් කළ ද වත්මන් ආණ්ඩුව එම ව්‍යාපෘතීන් වල ප්‍රතිලාභ භුක්තිවිදින බවයි.

අයගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here