මැක්ඩොනල්ඩ්ස්-කොකාකෝලා-පෙප්සි- යුනිලිවර් පුටින්ට පිටුපායි

0
513

ලෝ ප්‍රකට සමාගම් වන මැක්ඩොනල්ඩ්ස්-කොකාකෝලා-පෙප්සි-ස්ටාර්බක්-යුනිලිවර් ආදිය රුසියාවෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීන්දුවට විරෝධය පළ කරමින් මෙම බහුජාතික සමාගම් මෙම පියවර ගෙන ඇති බව පැවසේ.

මැක්ඩොනල්ඩ් ජාලයේ අවන්හල් 850ක් පමණ රුසියාවේ පිහිටා ඇති අතර වෙළෙදාමෙන් 84%ක ප්‍රතිශතයක් හිමිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here