ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණයක

0
511

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

එහි කටයුතු සොයා බැලීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී තිබෙනවා.

එම කාර්යාංශයේ සෑම අංශයකටම ගොස් ජනාධිපතිතුමා එහි කටයුතු සොයා බැලුවා.

එහිදී ජනාධිපතිවරයා එම ආයතනයේ සේවක සේවිකාවන් සමඟ අදහස් හුවමාරු කරගත් බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here