සංශෝධන පනතට පූර්ණ සහාය – අමාත්‍ය පී. දිගම්බරන්

0
335

පාර්ලිමේන්තුවට ගෙන ඒමට යෝජිත වැට් බදු සංශෝධන පනත සම්මත කිරීමට අවශ්‍ය පුර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය පී. දිගම්බරම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩි කළ වැට් බද්ද සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී තිබියදීත් වෙළෙඳුන් ඒකබද්ධ විපක්ෂයේ අවශ්‍යතා මත වෙළෙඳසැල් වසා දමා උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නොවන බවයි.

හැටන් ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පී. දිගම්බරන් මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here