පුවත් බහාලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට By ciawpdev - March 13, 2022 0 319 FacebookTwitterPinterestWhatsApp අද සිට ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු 60% කින් ඉහළ දමන බව, සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය කියයි. වරාය සේවා ඒකාබද්ධ සංගම් අතර අද (13) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹුණු බව එහි සභාපති සනත් මංජුල සඳහන් කළා.