දේශපාලන සංදර්ශනයක් වූ පරෙවි දූපතට හදපු තාවකාලිකව පාලම විවෘත කිරීම

0
663

මාතර නගරය සහ පරෙවි දූපත යා කෙරෙන විකල්ප පාලමේ ඉදිකිරීම් කටයුතු යුද හමුදා භට පිරිස් විසින් අවසන් කර තිබෙනවා.

මේ අතර එම විකල්ප පාලම ඊයේ (12) පෙරවරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් විවෘත කර ජනතා අයිතියට පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here