ආණ්ඩුව පළවාහරින්න ජනතාව පෙළ ගැස්විය යුතුයි – අනුර

0
568

තව දුරටත් පවතින ආණ්ඩුවට ඉදිරියට යාමට ඉඩ දිය නොහැක බවත්, ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළ ගැස්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට දරාගත නොහැකි මට්ටමින් ආර්ථිකය අර්බුදයට යවා බොරු පුරාජේරු පම්පෝරි කතා කියමින් සිටින බවත් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ම විසඳුම් සොයන ආර්ථික සභාවට පත්කිරීම විහිළුවක් බවද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

සිය පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ජවිපෙ නායකයා මේ බව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here