දුම්රිය ප්‍රවෙිශ පත්‍ර ගාස්තුත් ඉහළට ?

0
293

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නංවන්නැයි යළි ඉල්ලීම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බස් ගාස්තුවලට සමාන ගාස්තුවකින් අදාළ ඉහළ දැමීම සිදුකරන්නැයි ඉල්ලන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් ගනිමින් අදාළ ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here