රට ගිනි ගනිද්දි විපක්ෂනායකවරයා යාල සවාරි යයි

0
631

අද උදෑසන, යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිරත වී ඇත. රට අර්බුදකාරී අවස්ථාවක් පවතින මෙි මොහොතේ විපක්ෂ නායකවරයා යාල වනෝද්‍යානයේ සංචාරයේ යෙදෙමින් කරන්නේ කුමක්ද යන්න ගැටලු සහගතය.

මෙි මොහොතේ අනවරත ආර්ථික අරගලයක නිරතවන රට ගිනි ගනිමින් පවතී. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවෙිගය හෙට (15) පස්වරු 2 ට “රට විනාශයි .බෙිරාගමු” යනුවෙන් විශාල විරෝධතා රැලියක් පැවැත්වෙි. නමුත් මෙි මොහොතේ විපක්ෂ නායකවරයා කරන්නේ සවාරි යයි.

රෝමය ගිනි ගනිද්දී නිරෝ වීණා වාදනය කරන්නාක් මෙන් මෙවන් මොහොතක රටෙි මීළඟ රටෙි නායකත්වය ගැනීම සඳහා බලාපොරොත්තු වන වගකිවයුතු නායකයෙක් වශයෙන් විපක්ෂ නායකවරයාගේ කාර්යභාරය මෙය දැයි ප්‍රශ්න කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here