අනිද්දාට ජනපති ජාතිය අමතයි

0
487

එළඹෙන 16 වැනි බදාදා දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

විශේෂයෙන් මෙහිදී ජනාධිපතිවරයා විසින් රටේ වත්මන් අර්බුද තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති බවට වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here