රුපියල තවත් නන්නත්තාර වෙයි. අපමණ අගයක් දෙමින් ඩොලරය 275 ⁣ට නගී

0
294

අද (15) දිනයේදී ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 275ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රුපියල පා කිරීමට ගත් තීරණයත් සමග මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 275ක් දක්වා මෙලෙස ඉහළ දමා තිබේ.

ඊයේ දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 265ක්ව පැවැතුණි. පසුගිය සිකුරාදා දිනයේදී රුපියල් 260ක් විය. ඒ අනුව ඊයේ හා අද දිනයේදී ඩොලරයේ අගය රුපියල් 15කින් වර්ධනය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here