කර්මාන්ත හා පරිසර අමාත්‍යාංශ දෙකට අදාළ විෂය පථ වෙනස් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

0
293

පරිසර හා කර්මාන්ත අමාත්‍යංශවලට අදාළ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කර්මාන්ත හා පරිසර අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ඩ් පුද්ගලික සමාගම පරිසර අමාත්‍යාංශයට අලුතින් එක් කර ඇති බවය.

ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති තිබූ ආයතනයක් පරිසර අමාත්‍යාංශයට එක් කරමින් ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here