අධිවේගී මාර්ගයක අනතුරකින් 6ක් මියයයි

0
418

ඇමරිකාවේ මිසූරි හි අධිවේගී මාර්ගයක රථවාහන අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

අධික මීදුම් තත්වයක් හේතුවෙන් රථවාහන 47කට ආසන්න ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි
විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවදුරටත් විදෙස් මාධ්‍ය සදහන් කළේ අධිවේගී මාර්ගයේ අනතුර සිදුවූ කලාපය මේ වන විට වසා දමා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here