අර්බුද මැද මාලදිවයිනේ ජල ක්‍රීඩා කරන නාමල් (Video)

0
447

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනවල මාලදිවයින් දූපත්හී සංචාරයක නිරත වූ අතර එහිදී අමාත්‍යවරයා ජල ක්‍රීඩාවක් වන Jet Blade Fly Boarding ජල ක්‍රීඩාවේ නිරතවීමටද අමතක කර නැහැ.

හුසේන් ඉබ්බාඩේ විසින් මාලදිවයිනේ මෙහෙයවන ජල ක්‍රීඩා අංගනයකදී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස විනෝද වී තිබෙනවා.

මෙලෙස ක්‍රීඩා අමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරයක් අතරතුර Jet Blade Fly Boarding ජල ක්‍රීඩාවේ නිරත වන වීඩියෝවක්  සමාජ මාධ්‍යයේ හුවමාරුවෙමින් තිබේ.

වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here