විරෝධතා පැවැත්වීමෙන් පාලනය පෙරළා දැමිය නොහැකියි

0
283

විරෝධතා පැවැත්වීමෙන් පාලනය පෙරළා දැමිය නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂය විසින් ගෙන යන අරගල මාලාව පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.
රෙජීමය පෙරළා දැමීමට විරුද්ධවාදීන් මංමුලා සහගතව සිටිති. ඔවුන් සිය ආධාරකරුවන් බස් රථවලට පටවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලය වටලා තිබෙනවා. මෙහි ඇති ප්‍රතිලාභ මොනවාදැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here