පුවත් සපුගස්කන්ද හෙට සිට යළි වැසේ By ciawpdev - March 19, 2022 0 409 FacebookTwitterPinterestWhatsApp බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යලි වසා දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.