කඩදාසි හිඟ නිසා ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය නවතී.පාසැල් විභාග නවතයි. ප‍්‍රශ්න පත‍්‍ර CD එකක එවයි.

0
299

ඇති වී තිබෙන උග්‍ර කඩදාසි හිගය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසැල් වල වාර අවසාන ඇගයීම් විභාගය කල්දමා තිබේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා පාසැල් ප්‍රදානයට දැනුම් දී ඇත්තේ ප‍්‍රශ්ණ පත‍්‍ර මුද‍්‍රනය සදහා අවශ්‍ය කඩදාසි නොමැති කම හේතුවෙන් 9 10 11 ශ්‍රේණි වල වාර විභාග කල් දැමීමටත් හැකිනම් ප්‍රාථමික ශ්‍රේණිවල වාර විභාග පාසල් මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසත්ය.

ඇතැම් ශ්‍රේණි සඳහා විභාග ප‍්‍රශ්න පත්‍ර ඇතුළත් සංයුක්ත තැටියක් සෑම විදුහල්පතිවරයෙකුට ලබාදී ඇති අතර ඇති නමුත් කඩදාසි හිගය සහ මුද්‍රණ මිල ආදී ගැටලු පවතින බව විදුහල්පතිවරුන් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here