ඉස්සරහට කිරිතේ එකක් බොන්න මිල රු. 100ක් ගෙවන්න වෙයි

0
301

කිරි තේ එකක මිල රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් පැවසුවේ කිරිපිටි මිල ඉහළ දැමීම ඊට හේතු වී ඇති බවයි.

එමෙන්ම ඇතැම් ආපන ශාලාවල කිරි තේ අලෙවිය ද අත්හිටුවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here