ඩොලරය 285 ට නගී

0
317

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු. 285 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

අද (21) දිනය තුළ මෙරට බලපත්‍රලාභී බැංකු ගණනාවක් විසින්ම සිය දෛනික විනිමය අනුපාතික සටහන් ප්‍රකාශයට පත් කිරීමේ දී ඩොලරයක විකුණුම් මිල රු. 280 සිට රු. 285 දක්වා මිල ගණන්වල සටහන් කර ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

පහත දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද (21) දිනය තුළ දක්වා තිබූ ආකාරයයි.

ලංකා බැංකුව – රු. 280.00

මහජන බැංකුව – රු. 279.99

කොමර්ෂල් බැංකුව – රු. 280.00

සම්පත් බැංකුව – රු. 285.00

සෙලාන් බැංකුව – රු. 285.00

HNB – රු. 280.00

NTB – රු. 280.00

DFCC – රු. 280.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here