පැල්වත්ත කිරිපිටි මිලත් ඉහළට

0
927

දේශීය කිරිපිටි නිශ්පාදනය කරන සමාගමක් වන පැල්වත්ත සමාගම සිය කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 105 කින් ඉහළ දමා ඇත. මේ අනුව එම කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 520 සිට 625 ක් දක්වා වැඩි වී තිබේ.


පවතින තත්වය යටතේ දේශීය කිරිපිටි වර්ගවල මිලද මෙසේ ඉහළ ගොස් ඇත. කෙසේ වුවද පසුගියදා මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසුවේ මිල්කෝ සමාගම සිය නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බවත් ලබන අප්‍රේල් මස 1 වැනිදා සිට කිරිපිටි නැවත වෙළෙඳපොළට සැපයීමට බලාපොරොත්තු වන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here