ගෑස් නිකුත් කිරීමේදී රෝහලවලට ප්‍රමුඛතාව දෙන්න – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

0
305

ගෑස් නිකුත් කිරීමේදී රෝහලවලට ප්‍රමුඛතාව දී අවශ්‍ය ගෑස් තොග නිකුත් කරන්නැයි ගෑස් නියෝජිතයින් වෙත දැනුම් දී ඇතියි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එමෙන්ම රෝහල්වල ගෑස් අවශ්‍යතා කඩිනමින් දැනුම් දී හිඟයක් ඇති වීම වළක්වා ගැනීමට කටයුතු කරනන ලෙසද අමාත්‍යාංශය සියලු රෝහල් ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මේ අතර ඉන්ධන නිකුත් කිරීමේදී ගිලන් රථ සඳහා ප්‍රමුඛතාව දෙමින් ඉන්ධන නිකුත් කරන්නැයි ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දුන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here