ඇමති රියදුරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

0
508

ඇමති ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරාට පහර දී ඝාතනය කළ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා

කළුබෝවිල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

අද (22) පෙරවරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here