පුවත් මිනිස්සු ඉන්ධන තොග පිටින් නිවෙස්වලගබඩා කරගැනීම ඉන්ධන අර්බුදයට හේතුවක් By ciawpdev - March 22, 2022 0 580 FacebookTwitterPinterestWhatsApp ලෝක වෙලෙදපලේ ඉන්ධන මිල අඩු වී ඇති බැවින් මෙරට තුලද ඉන්ධන මිල අඩුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ ඉන්ධන තොග නිවෙස් තුළ ගබඩා කරගැනීම ඉන්ධන අර්බුදයට හේතුවක් බවයි.