ඖෂධ ගන්න පෝලිමක් ළගඳීම

0
337

පවතින ඉන්ධන සහ ගෑස් පෝළිම් වලට අමතරව ඉදිරියේදී ඖෂධ මිල දී ගැනීමේ පෝළිම් බිහිවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා

එවැනි තත්වයක් ඇතිවුවහොත් ඉන්ධන සහ ගෑස් පෝළිම් වලට වඩා දරුණු තත්වයක් රටතුල ඇතිවනු ඇති බවටයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් මහතා අනතුරු අඟවන්නේ.

ඉදිරි කාලසීමාව සදහා අවශ්‍ය කෙරෙන ඖෂධ මිළ දී ගැනීම සදහා ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වීම හමුවේ නුදුරු අනාගතයේදී ජනතාවට අවශ්‍ය කෙරෙන ඖෂධ වර්ග රැසක් හිගවීමේ අවධානමක් ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කුමුදේශ් මහතා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here