රටේ සියලු අංශ ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහිලා

0
301

රටේ සියලු අංශ ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා.

පක්ෂ උප නායක අකිල විරාප් කාරියවසම් මහතා කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ජනතාව මේ වන විට ගැටලු ගණනාවකට මුහුණ දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here