ජනතාවට ඉන්ධන පෝලිම්වල රැදීමට ඉඩ නොදිය යුතුයි

0
301

ජනතාවට තවදුරටත් ඉන්ධන පෝලිම්වල රැදීමට ඉඩ නොදී අවශ්‍ය විසදුම් කඩිනමින් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

අද කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන බෙදාහරින ආයතනද සිය වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු බවයි.

ඉන්ධන බෙදාහැරීම් කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ව දැනුවත් කර ඇති බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here