ජාතික ජන බලවෙිගයේ විරෝධතාවයක් අද නුගේගොඩදී

0
550

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන විරෝධතා පා ගමන හා රැළිය අද නුගේගොඩදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙල්කඳ නගරයෙන් අද පස්වරු 3.00 ට ආරම්භ වන විරෝධතා පා ගමන නුගේගොඩ දක්වා ගමන් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

වසර 74 ක සාපය නිමා කරමු, ජන පීඩක ආණ්ඩුව පන්නමු මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here