එළැඹෙන සිංහල/දෙමළ අලුත් අවුරුද්දටත් විදුලිය කපයි

0
763

අප්‍රේල් මාසය වනවිටත් පවතින විදුලි කප්පාදුව සිදුවිය හැකි බවටත් එය සිංහල දෙමළ අලුත් අවුරුදු දිනවලදීත් සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

කොමිසමේ සභාපති ජනක රත්නායක රෑපවාහිනී නාලිකාවක වැඩසටහනකදී සඳහන් කරන ලද්දේ මීළඟ වැසි කාලය පැමිණෙන තුරු පවතින තත්ත්වය එතරම් සු​බදායී නොවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here