අලුත් අවුරුද්දට රජයෙන් රුපියල් 5,000ක විශේෂ දීමනාවක්

0
555

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000ක් බැගින් මාස 02ක කාලයක් ලබාදීමට ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව සඳහන් කළා.

ඒ අනුව ලක්ෂ 31කට ආසන්න පිරිසකට මෙම දීමනාව හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here