හෙට සිට පැය 13ක් විදුලිය කැපේ.!

0
570

කාලසටහන මෙන්න!

අප්‍රේල් මස 04 වැනි දින දක්වා ප්‍රමාණවත් ඩීසල් තොග නොලැබීම නිසා විදුලිය පැය 13ක කාලයක් විසන්ධි කෙරෙනු ඇත. එබැවින්

හෙට (31) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A B C D E F කලාප සඳහා

  • අලුයම කාලයේ : පැය 3 ක්
  • දහවල් කාලයේ : පැය 4 ක්
  • රාත්‍රී කාලයේ : පැය 6

G H I J K L කලාප සඳහා

  • අලුයම කාලයේ : පැය 3 ක්
  • දහවල් කාලයේ : පැය 4 ක්
  • රාත්‍රී කාලයේ : පැය 6

P Q R S කලාප සඳහා

  • අලුයම කාලයේ : පැය 3 ක්
  • දහවල් කාලයේ : පැය 4 ක්
  • රාත්‍රී කාලයේ : පැය 6

T U V W කලාප සඳහා

  • අලුයම කාලයේ : පැය 3 ක්
  • දහවල් කාලයේ : පැය 4 ක්
  • රාත්‍රී කාලයේ : පැය 6

M N O X Y Z කලාප සඳහා (කාර්මික කලාප)

  • උදෑසන කාලයේ : පැය 3 යි විනාඩි 30 ක්
  • සවස් කාලයේ : පැය 2 ක්

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවල් පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here