රට පුරා හදිසි තත්ත්වයක්…! පොලිස් ඇඳිරිනීතිය අවසන්…

0
738

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට මුළු බස්නාහිර පළාතටම බලපාන පරිදි පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට අවසන් විය.

එමෙන්ම අප්‍රේල් මාසයේ 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙහිදී උද්ඝෝෂණ කිරීම් ආදියට ඇති ඉඩ සීමා වනු ඇත,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here