රජය සමාජ මාධ්‍ය අවහිර කරයි…!

0
553

ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වලට පිවීම අවහිර කිරීම හෝ සීමා කිරීම මේ වන විට සිදුකර ඇත.

ටෙලිකොම්, ඩයලොග් සහ මොබිටෙල් දුරකථන සමාගම් හරහා එකී වෙබ් අඩවි වෙත පිවිසීම සීමා කර ඇති බව පාරිභෝගික ජනතාව චෝදනා කරති.

VPN පහසුකම් සමගින් අවශ්‍ය අයට එසේ ජාලගත වීම් කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here