ජනපති හා අගමැති අතර තීරණාත්මක සාකච්ඡාව දැන්

0
634

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අතිගරු ජනාධිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් දැන් පැවැත්වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස කැබිනට් මණ්ඩල විසුරුවාහැරීම සිදුවිය හැකි බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දීමත් සමග මේ තත්ත්වය ඇතිවී ඇතැයි වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරය හැරයාමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here