නාමල්ගේ පවුල යුරෝපයට යයි!

0
455

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් ඊයේ හදිසියේම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යුරෝපයට ගොස් ඇතැයි වාර්තා වේ.

උත්සවයකට සහභාගී වීමට මෙසේ පිටත්ව ගොස් ඇතැයි පැවසේ.

නාමල් රාජපක්ෂ මහතා එය සනාථ කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here