කාල්ටන් මැදුර වටලයි… අත්තනගලු ජනතාවත් පාරට බසී

0
971

තංගල්ල-කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ජනතාව උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ. මාර්ගය අවහිර කොට කාල්ටන් මැදුර ඉදිරිපිට ප්‍රදේශවාසී ජනතාව මෙසේ විරෝධතාවක නිරතවන බව වාර්තා වේ.

පොහොට්ටුවේ බළකොටුවක් ලෙස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලතම මැතිවරණ ආසනය ලෙස සැලකෙන අත්තනගල්ලේ ජනතාව අද වීදි බැස සිය විරෝධය දක්වා තිබෙනවා.

වේයන්ගොඩ නගර මධ්‍යයේ උදෑසන ආරම්භ වූ විරෝධතාවයට මහසංඝරත්නය වැඩම කර සිටීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here