හෙට අලුත් රජයක්…

0
594


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමග විසිරවෙන ආණ්ඩුවත්, හෙට දින පාර්ලිමේන්තු සැසිවාරය තුළදී ආසන 113 බලය පෙන්වන ඕනෑම පාර්ශවයකට ආණ්ඩු බලය ලබාදීමට තමා සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඇති ආසන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here