නව සීමාවාසික වෛද්‍ය පත්වීම් 1034 ක් ලබන 26 පිරිනැමේ..

0
426

ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් 1034 දෙනෙකුට පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේ උත්සවය ලබන 26වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වෙන්නේ. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම නව පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් පිරිනමන බවයි සේඛ්‍ය අමාත්‍යංශය සදහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here