පොහොට්ටුවේ 11ක් ස්වාධීන වෙයි. සමස්තය 44කි.

0
905

මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ සිදුකරමින් තමුන් ස්වාධීන වන බවත් ඒ අනුව පොහොට්ටු මන්ත්‍රී කන්ඩායමෙන් ඉවත් බවත් පවසමින් සිටිති.

අනුර ප්‍රියදර්ශන යාපා
ජෝන් සෙනෙවිරත්න
සුසිල් ප්‍රේමජයන්ත
චන්දිම වීරක්කොඩි
නලීන් ප්‍රනාන්දු
නිමල් ලාන්සා
ප්‍රියංකර ජයරත්න
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ජයරත්න හේරත්
අරුන්දික ප්‍රනාන්දු
රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරු ඒ අතර වූහ.

එලෙසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ප්‍රමුඛ සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද මෙහිදී ප්‍රකාශ නිකුත් කරමින් තමුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින බව ප්‍රකාශ කරා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here