ආටිගලත් යයි… මහේලත් යයි…

0
700

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සඳහන් කළේ, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට භාර දුන් බවයි.

මහේල ජයවර්ධන ඇතුළු ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් ඉල්ලා අස් වී තිබෙනවා.

අරවින්ද ද සිල්වා,සහ කුමාර් සංගක්කාර ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවත් අහෝසි වූ බවයි අරවින්ද ද සිල්වා මහතා සඳහන් කළේ.

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතාද පැය 24කට නොඅඩු ධුරකාලයක් දරා වාර්තාවක් තැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here