සේනාධිපති පලාගියේ හොරපාරකින්!

0
676

ජනාධිපතිවරයාගේ කිට්ටුවන්තයෙකු ලෙස සැලකෙන ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා කටුනායක ගුවන් තොටුපළ හරහා පළා ගොස් ඇත්තේ සුවිශේෂී වූ විශේෂ මාර්ගයක් හරහා බවත්, කිසිදු ආගමන විගමන නිලධාරියෙකු හරහා යාමක් සිදු නොවී ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඒ අවස්ථාවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ ආරක්ෂක කැමරා පද්ධතිය දෝෂ සහිතව පැවතී ඇත.

මෙය පොලීසිය විසින් වහාම පරීක්ෂණයක් ඇරඹිය යුතු තත්ත්වයක් බව ජනතාව පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here