පාසල් වැසේ. කාලය දිගු වේ!

0
475

පාසල් නිවාඩුව අද සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව රජයේ සියලුම පාසල් සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් සඳහා එම තීරණය ක්‍රියාත්මක වනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ නව පාසල් වාරය අප්‍රේල් 18 වනදා සිට යළි ආරම්භ කිරීමට නියමිත බවයි

පාසල් පැවැත්වෙන දිනයන්හිදී අමතර පැයක් පාසල් පවත් වන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here