2022 හර්තාලය ඇරඹේ!

0
888

ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් අද (08) දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වනවා.

ඔවුන් කොළඹ දී අද පස්වරුවේ විරෝධතාවක් ද සංවිධානය කර ඇති බවයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු උදේනි දිසානායක සඳහන් කළේ.

විවිධ කාර්යයන් සදහා අද දිනයේ රජයේ කාර්යාල වෙත පැමිණියහොත් මහජනතාව දුෂ්කරතාවට පත්විය හැකි හෙයින් එසේ නොපැමිණෙන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here