නව මුදල් ඇමති කවුද ?

0
675

නව කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව පත් වනු ඇති බවට රජයේ ආරංචි මාර්ග කියා සිටිනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස කටයුතු කළ සරත් වීරසේකර මහතාට එම අමාත්‍යධුරය නොලැබෙණු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

අද දිනය තුළ හෝ හෙට පෙරවරුවේ මෙම ඇමති මණ්ඩලය දිවුරුම් දීමට සූදානම් කරමින් තිබේ.

අප්‍රෙල් 11 වැනි දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට නියමිත අතර ඊට පෙර මුදල් ඇමතිවරයෙක් පත් කිරීම අනිවාර්ය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here