පුවත් අලි සබ්‍රි තවදුරටත් මුදල් අමාත්‍යවරයාද ? By Jagath Wijewardana - April 8, 2022 0 586 FacebookTwitterPinterestWhatsApp ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වීම භාර නොගත් බැවින්, අමාත්‍ය අලි සබ්‍රි තවදුරටත් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.