මහා ජනතා නැගිටීමට සියල්ල සූදානම්….

0
872

කොළඹ ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ස්ථාන කිහිපයකම අද සුවිශේෂි ජනතා විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ නගරයේ සෑම නගරයකම පාහෙ ජනතාව උදෑසන 9 සිට සවස් වන තුරු සාමකාමී, අවිහිංසාවාදී විරෝධතාවයක නියැලීමට අදහස් කරගෙන ඇත.

මෙහි ස්වේච්ඡා කැඳවුම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණේ, විරෝධතාවයට එක්වන සැවොම, ජල බෝතලයක්, ලේන්සු, කුඩ හෝ වැහිකබා, ගොගල්ස් නැතිනම් පිහිනීමේදී භාවිත කරන ඇස් ආවරණ සහ කෑමට සරල ආහාරයක්, කලුකොඩි හෝ සුදු කොඩි, ජංගම දුරකථන පවර් බෑන්ක් රැගෙන පැමිණෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here