පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝවලින් ඉන්ධන..

0
683

අවුරුදු සමයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ඒ සඳහා ලංගම ඩිපෝ 5 ක් ඔස්සේ මේ වනවිට ඉන්ධන ලබාදීම සිදුකෙරෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here