පකිස්තානයට වතුරත් නෑ

0
938
Fishermen row their boats as they catch fish on the river Indus at Sukkur Barrage in Sukkur, Pakistan, March 19, 2017. REUTERS/Akhtar Soomro - RC1B6596FAB0

මේ වනවිට ඉන්ධන, පොහොර ආදියේ හිගයකට මෙන්ම අධික උද්ධමනයකට ද මුහුණ දී සිටින පකිස්තානයට උග්‍ර ජල හිගයකට ද මැදිවීමට සිදුව ඇති බව වාර්තා වේ.

එරට බලධාරීන් සදහන් කර ඇත්තේ, අප්‍රේල් පළමු දා සිට ආරම්භ වන මුල් (Kharif) කන්නයේ දී රට සියයට 27ක ජල හිඟයකට මුහුණ පෑමට ඉඩ ඇති බවයි.

පසු කන්නයේ දී සියයට 8 ජල හිගයකට මුහුණදීමට සිදුවනු ඇති බව බලධාරීන් වැඩිදුරටත් සදහන් කර ඇත.
.
සාපේක්ෂව මෙම ජල හිගය සින්ද් සහ පන්ජාබ් වෙත දැඩිව බලපානු ඇති බව ද එරට වාර්තාවල සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here