Uncategorized ඉන්ධන මිල ඉහල යයි ? By Jagath Wijewardana - April 10, 2022 0 659 FacebookTwitterPinterestWhatsApp ඉන්ධන මිල හා බදු ප්‍රතිශත ඉදිරි මාස හයක කාලසීමාවේ ඉහළ දැමීමට සිදු වනු ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවට එක් වෙමින් මේ බව සඳහන් කරනවා.